🌴 කුලියාපිටිය පර්චස් 33 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-485)
🟢 ලිපිනය - මීගහකිවුල වත්ත, හම්මලව, කුලියාපිටිය.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 33
🟢 පොල් ගස් 5 ක් පමණ ඇත.
🟢 මීගහ කොටුව නගරයට - 4km
🟢 කුලියාපිටිය නගරයට දුර - 5km
🟢 ප්‍රධාන මාර්ගයට දුර 1km (පන්නල - කුලියාපිටිය ප්‍රධාන බස් මාර්ගයට)
🟢 කුලියාපිටිය විශ්ව විද්‍යාලයට - 04km
🟢 කුලියාපිටිය බස් නැවතුම්පළට - 04km
🟢 කුලියාපිටිය වෛද්‍ය විද්‍යාලයට - 07km
🟢 පන්නල කර්මාන්ත පුරයට - 15km
🟢 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන ඉඩමේ සිට 05km දුර ඇතුළත පිහිටා ඇත
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-----------------------------------------
🌴 Kuliyapitiya 33 Perches Land for Sale (SSPL-485)
🟢 Address - Meegahakivula Wattha, Hammalawa, Kuliyapitiya.
🟢 Land Size - 33 Perches
🟢 5 coconut trees
🟢 To Meegahakotuwa Town - 4km
🟢 To Kuliyapitiya Town - 5km
🟢 To the main road 1km (Pannala - Kuliyapitiya main bus route)
🟢 To Kuliyapitiya University - 04km
🟢 To Kuliyapitiya Bus Stand - 04km
🟢 To Kuliyapitiya Medical College - 07km
🟢 To Pannala Industrial Zone - 15km
🟢 Public and private sector banks and financial institutions are located within 05km from the land
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable