ඔබත් කුලියාපිටිය වෛද්‍ය විද්‍යාලයට ආසන්නයෙන් පදිංචියට හෝ අනාගත ආයෝජනයකට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුලියාපිටිය - ලබුයාය හංදියෙන්..
===================================
♻️ ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස්
♻️ කුලියාපිටිය නගරයට විනාඩි 02 දුරින්
♻️ වෛද්‍ය විද්‍යාලයට 250m යි.
♻️ කුලියාපිටිය - නාරම්මල බස් මාර්ගයට ඉතා ආසන්නයෙන්
♻️ නගරයේ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
✔️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ පොලි රහිතව අවු : 02 ක් දක්වා ගෙවීමේ හැකියාව
➡️ බැංකු ණය පහසුකම්ද සමගින්
➡️ නැතහොත් ටික ටික මාස 40 දක්වා ගෙවීමේ පහසුකම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .