⭕ පර්චසය රු .260,000 යි. ⭕
‼️ කුලියාපිටිය මහසෙන් මාවතෙන් පර්. 15 බිම් කොටස් 03 ක් ‼️
💥 කුලියාපිටිය නගරයෙන් ඉඩමක් සොයන ඔබ වෙනුවෙන් 💥
☎ විමසීම්
💯 මෙසේ ගෙවීම් කල හැකිය ......
1️⃣ මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමණයි.
ඉතිරිය වසර 07ක් තුලදී මාසිකව ගෙවන්න ගන්න.
2️⃣ නැතිනම් පොලී රහිත ගෙවීමේ පහසුකම් .
3️⃣ එක වර මුදල් ගෙවීමේදී ඇදහිය නොහැකි වට්ටම් රාශියක්.
4️⃣ බැංකු ණයක් ඔබ ලබා ගන්නේ නම්
අවශ්‍ය ලියකියවිලි අප විසින්ම සකසා දෙනු ලබයි.
❓ ඉඩම අවට තියන පහසුකම්
1️⃣ තෙකලා විදුලිය.
2️⃣තාර දැමූ පුලුල් මාරග.
3️⃣නිරවුල් ඔප්පු.
4️⃣පිරිසිදු පානීය ජලය.
5️⃣වෙල් යායක් අද්දර නිස්කලංක පරිසරය.
6️⃣සියලුම රජයේ ආයතන මගින් අනුමැතිය ලබාගෙන ඇත.
7️⃣කොන්ක්‍රීට් යෙදූ කාණු පද්ධතිය.
💢 කුලියාපිටිය රෝහලට නුදුරින්.
💢 කුලියාපිටිය ප්‍රසිද්ධ පාසල් සීමාවෙන්.
💢 කුලියාපිටිය වෛද්‍ය පීටයට අසලින්.
💢 අවට පිහිටි සුපිරි වෙළඳ සැල්.
💢 කුලියපිටිය නගර මද්යට විනාඩියෙන් පයින් යන දුරින්.
💢 කුලියාපිටිය ප්‍රදාන බස් නැවතුම්පළට අතේ දුරින්.
💢 සියලුම රජයේ සහ පුද්ගලික ආයතන වලට නුදුරින්.
💥 ඔබේ සිහින නිවස තනන්න කුලියාපිටියෙ හොඳම තැන.
විමසීම් :
☎ සුපුන් .
Whatsapp ඔස්සේද මෙම අංක වලින් අප හා සම්බන්ධ විය හැකිය. ‼️