බිත්තර ෆාම් වල අවුරුදු 2 කට වඩා පැරැණි පොහොර තොග විකිණීමට ඇත. දහයියා සම්පුර්ණයෙන් දිරා ඇත. බෑග් කර ඔබගේ ව්යාපාරික ස්තානයට හෝ වගා බිමටම ගෙනත් දිය හැක. කිලෝ 25 හා 50kg බෑග් ඇත.