ලක්ෂ 25 ට – කුඩා නිවසක් විකිණීමට
📍 වේයන්ගොඩ / නිට්ටඹුව නගර දෙකට මැදිව🛣 වෙලකට මායිම් වූ නිවස
✨ විස්තර:
▪️ පර්චස් 10
▪️ සින්නකර නිරවුල් ඔප්පු
▪️ ජලය / විදුලිය සහිතයි
▪️ නිට්ටඹුව – හුඹිටියාව බස් පාරට මීටර් 500
▪️ වේයන්ගොඩ – මල්හෑව බස් පාරට 1.5KM
▪️ කොලඹ – නුවර පාරට 4KM
📌 – EE ER H 8709