කටුනායක Airport ආසන්නයෙන් (සීදූව - රද්දොලුගම) පර්චස් 20ක සුපිරි ආයෝජන ඉඩම විකිණීමට!
මිල: පර්චසයක් රු. 480,000/- (ලක්ෂ 4.80) | (මුළු මිල: ලක්ෂ 96/- - මිල සාකච්ඡා කළ හැක)
ප්‍රමාණය: පර්චස් 20
ස්ථානය: සීදූව - රද්දොලුගම (සීදූව - කොටුගොඩ පාරට 2km | කටුනායක Airport එකට 5km)
ලියකියවිලි: සින්නක්කර ඔප්පු සහ පළාත් පාලන අනුමැතීන් සහිතයි.
සුදුසු වන්නේ: පදිංචියට, නිවාස සංකීර්ණයකට, Apartment / Rentout ව්‍යාපෘතියකට හෝ ආයෝජනයට.
📌 Ref No: EE - KK - 13624