🏡✈️ කටුනායක ආයෝජන කලාපය ආසන්නයෙන් පර්චස් 15 ඉඩම සමඟ වටිනා නිවස මුළු මිල ලක්ෂ 225/= පමණයි✈️🏡
📍 ස්ථානය
📌 සීදුව – දඩුගම
📌 අමිබලන්මුල්ල
📌 සියබලාගහවත්ත පාර
🛣️ අඩි 12 පිවිසුම් මාර්ගය
🚗 කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයට මීටර් 150යි
නිවසේ විස්තර
🔅 කාමර ➡️ 03
🔅 සාලය ➡️ 01
🔅 නාන කාමර➡️ 01
🔅 කුස්සිය
✨ විශේෂ පහසුකම්
✈️ කටුනායක ගුවන්තොටුපලට
🛣️ කටුනායක අධිවේගී පිවිසුමට
🏭 ආයෝජන කලාපයට විනාඩි 10යි.
🚆 දුම්රිය ස්ථාන කිහිපයකට පහසු ප්රවේශය
💧 ජලය සහ ⚡ විදුලිය සහිතයි
🧱 සම්පූර්ණ වට තාප්ප සහ 🚪 ගේට්ටුව සහිතයි
🏠 පදිංචියටත් 💼 ආයෝජනයටත් ⭐ ඉතා වටිනා දේපළක්!
🆔 EE-L ST :-15705