කටුනාකය නිට්ටම්ඹුව ගුවන්තොටුපල පාරට මුහුණලා ව්යාපාරික බිම්කොටස් කිහිපයක් විකිනීමට
නලජලය ,තෙකලා විදුලිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු
නේවාසික බිම්කොටස් කිහිපයක් ද ඇත.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්