නිට්ටඹුව – එල්ලක්කල, කටුලන්ද වත්ත
වටිනා වෙන්දේසි ඉඩමකින් ඉතාමත් සුන්දර බිම්කොටසක් විකිණීමට! 🌿🏡 පර්චස් 16.79 | මිල ලක්ෂ 30
✅ සින්නකර නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් සැලසුම්
✅ ළිං ජලය / නළ ජලය / විදුලිය
✅ සුහදශීලි පරිසරය
🚍 අත්තනගල්ල – පස්යාල බස් මාර්ගයට මීටර් 750 යි
(නුවර / අනුරාධපුර / යාපනය / වව්නියාව / ත්‍රිකුණාමලය / හොරණ / මතුගම / හංවැල්ල / ගාල්ල මාර්ගයන්ට පහසු ප්‍රවේශයක්)
📌 කොලඹ–නුවර පාරට – 3km
📌 වතුපිටිවල නගරයට – 3km
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්
🏥 රජයේ සහ පුද්ගලික රෝහල්
🛒 සුපර්මාකට් — සියල්ලම ඉතා ලගින්
🆔 EE ER L 8151