පර්චස් නවයයි.
අතුරු මාර්ග දෙකකට මුහුණලා පිහිටා ඇත.
තැනිතලා ඉඩමකි
ජනාකීර්ණ ප්රදේශයකි.
කටුබැද්ද විශ්ව විද්‍යාලයට මීටර් සියයක දුර.
120 බස් මාර්ගයට මීටර් 700
කටුබැද්ද හන්දියට කි මී 1.5
පිරිසිදු ඔප්පු