මොරටුව කටුබැද්ද -ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි වාණිජ ගොඩනැගිල්ල බදු දීමට | වර්ග අඩි 1400
ස්ථානයේ විස්තරය / Description:*
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පහළ මහලේ වාණිජ බිල්ඩිම බදු දීමට ඇත.
📍 ස්ථානය: අංක 135, ශ්‍රී රාහුල මාවත, කටුබැද්ද, මොරටුව
💰 මාසික කුලී: රු. 45,000/=
** ගොඩනැගිලි විස්තරය **
✔️ වර්ගඅඩි 1400 ක ඉඩකඩ
✔️ කාමර 1 ක් සහිත නේවාසික පහසුකම්
✔️ ප්‍රධාන වාණිජ ස්ථානයක්
✔️ වාහන ගාල් කිරීමේ පහසුකම් ඇත
සුදුසු ව්‍යාපාර
ඕනෑම වෙළඳ ව්‍යාපාරයක් වෙළඳ සැලක් ,මධ්‍යස්ථානයක්
ෆාමසියක්, රෝගී සාම්පල එකතු කරන රසායනාගාරයක්, චැනලිං මධ්‍යස්ථානයක් සඳහා වඩාත් සුදුසුයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
Contact*: - Errol