✅ සින්නක්කර පිරිසිඳු ඔප්පු සහිත , මායිම් කණු දමා වෙන් කර ඇති, පාරට මුහුණලා ඇති පර්චස් 19.3 ඉඩමක් විකිණීමට ඇත.
(අවශ්‍ය නම් යාබද 19.2perch කොටසද ලබාගත හැක)
✅ Location -> කතරගම - දෙටගමුව (ගම්උදාව)
https://maps.app.goo.gl/N4CHNS82Bx2Cqi3K7?g_st=iw
✅ පදිංචියට හෝ Hotel / Villa සඳහා සුදුසුයි
🔴 1perch = 100,000lkr
✅ මිල ගණන් සාකච්චා කල හැක
✅ Private Plan ඇත
✅ කතරගම නගරයට - 4.5km
✅ අධිවේගී පිවිසුම් මාර්ගයට - 1km
✅ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයට - 750m
✅ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය / විදේශ සේවා සංචාරක බංගලා අසල
✅ බැංකු ණය සඳහා 1perch = rs.175,000 දක්වා ලබා ගත හැක (19.3 perch = 33 lakh)
✅ මිලදී ගැනීමේදී නැවත මායිම් කණු රජයේ මිනින්දෝරුවෙකු ලවා නොමිලේ පරීක්ශා කර දෙනු ලැබේ