ජීවිත කාලය පුරාවටම ආදායමක් සමගින්
කතරගම කිරිවෙහෙරට ලගින්ම , දැනටමත් කාමර පහසුකම් ලබාදෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිවසක් විකිණීමට.
🌟 කතරගම ඩිපෝව අසලින්
💎 මැණික් ගඟේ නාන තොටුපොළ ආසන්නයෙන්
🔆 පර්චස් 14
🌟 අඩි 15 මාර්ග
🛟 නිදන කාමර 3
🛟 බාත්රූම් 1 , පිටත බාත්රූම් 1
🛟 මුළුතැන්ගෙය
🛟 සාලය
🔵 වැරැන්ඩාව
🔵 තාප්ප , ගේට්ටු
📹 CCTV කැමරා පද්ධතිය
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
📂 අනුමත පිඹුරුපත්
📃 වරිපනම් ගෙවන දේපළකි
💧ණළ ජලය ⚡ විදුලිය
💎 බැංකු ණය පහසුකම්
💎💎💎ලක්ෂ 110/= 💎💎💎
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE-KM-H- 5765