කතරගම නගරයේ සිට කි මි 1.5 දුරින් සෙල්ලකතරගම ප්රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 84ක මෙම අගනා ඉඩම වහාම විකිනීමට ඇත. ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු දමා ඇත. නල ජලය, විදුලිය සහිත මෙම ඉඩමේ වැඩ නිමකළ කාමර 02 , කුස්සිය , නාන කාමරය , ඉස්තෝප්පුව , සේවක කාමරය සහිත සියළු ගෘහභාණ්ඩ සමඟ නිවසක් ඇත.
හෝටලයක් හෝ විලා එකක් ඉදිකිරීමට ඉතා සුදුසු මෙම ඉඩම එක් පසක් ප්රධාන පාරටද අනෙක් පස අතුරු පාරකටද මායිම් වේ. සෙල්ලකතරගමට කි මි 3.
සින්නක්කර ඔප්පු සහිතයි .
_______________________________________________________________
This valuable land of 84 perches, located 1.5 km from Kataragama town, facing the Sellakataragama main road, is for sale immediately. The land is walled and gated. Land has piped water, electricity and a house with 02 finished rooms, kitchen, bathroom, porch, servant's room and all the furniture.
Land is Ideal for building a hotel or a villa. It borders the main road on one side and a side road on the other. 3 km from Sellakataragama.
Clear deed available.
Google Location:
https://maps.app.goo.gl/f2THjikfvLsMMgru6