කරාපිටිය මාඉටිපේ පලමු පටුමගෙන්
ගාල්ල නගරයට පින්නදූව හයිවෙ පිවිසුමට මැදිව
කාපට් කර පුළුල් මාර්ග
නල ජලය සහ විදුලිය සපයනු ලැබේ
මූලික ගෙවීම වට්නාකමෙන් සියයට විසිපහක් පමනයි
ඉතිරිය පොලි නැතූව මාස විසිහතරකින් ගෙවන්න