ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇවිදින දුරින් මාඉටිපේ පලමු පටුමගෙන්
නිරවුල් ඕප්පූ නල ජලය ව්දුලිය කාපට් කර පුළුල් මාර්ග
මූලික ගෙවීම වට්නාකමෙන් සියයට විසිපහක් පමනයි
ඉතිරිය පොලි නැතූව මාස විසිහතරකින් ගෙවන්න
මුලුමුදලම ඒකවර ගෙවිමෙදි ආකර්ෂණීය වටිටමක් ලබා ගත හැකිය