ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇවිදින දුරින්
මාඉටිපේ පලමු පටුමගෙන්
කාපට් කර පුළුල් මාර්ග
නල ජලය සහ විදුලිය සපයනු ලැබේ
මූලික ගෙවීම වට්නාකමෙන් සියයට විසිපහයි
ඉතිරිය පහසු ගෙවීමේ පදනම යටතේ ගෙවිමට හැකිය