සියලුම පහසුකම් සහිත ගාල්ල නගරයේ කරාපිටිය රෝහල අතේ දුරින් අනගාරික ධර්මපාල මාවතෙන් පදිංචියටත් ආයෝජනයාටත් හොඳම ඉඩම.🌳
ගාල්ල නගරයට 3km🏭🏢
කරාපිටිය රෝහලට 1km🏥
පින්නදුවා දිවේගී පිවිසුමට 7km🛣️
කාපට් ඇතිරූ පුළුල් මාර්ග🛣️
කොන්ක්රීට් කානු පද්ධති
නල ජලය🚿
තෙකලා විදුලිය💡
පොලී රහිත පහසු ගෙවීමේ ක්රම ද සහිතයි.