ගාල්ල කරාපිටිය මාඉටිපෙ පලමු පටුමගෙන් අගනා බිම් කැබලි කීපයක්
පිරිසිදු ඔප්පු කාපට් කර පාර නල ජලය සහ විදුලිය
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට ව්සිපහයි
ඉතිරිය මාස 24න් පොලි නැතුව ගෙවන්න
මූලු මුදලම එකවර ගෙවිමෙදි ආකර්ෂණීය වට්ටමක් ලබා ගැනීමට පුලුවන්