ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇවිදින දුරින් මාඉටිපේ පලමු පටුමගෙන්
කාපට් කර පුළුල් මාර්ග
නල ජලය සහ විදුලිය සපයනු ලැබේ
මූලික ගෙවීම වට්නාකමෙන් සියයට විසිපහක් පමනයි
ඉතිරිය පොලි නැතූව මාස විසිහතරකින් ගෙවන්න
මුලුමුදලම ඒකවර ගෙවිමෙදි ආකර්ෂණීය වටිටමක් ලබා ගත හැකිය