ගාල්ල කරාපිටිය මාඉටිපේ පලමු පටුමගෙන්
කරාපිටිය රෝහලට ඇවිදින දුරින්
කාපට් කර පුළුල් මාර්ග
නල ජලය සහ විදුලිය සපයනු ලැබේ
නිරවුල් ඕප්පූ බැංකු ණය පහසුකම් සලසා දෙනු ලැබේ
මූලික ගෙවීම වට්නාකමෙන් සියයට විසිපහක් පමනයි