සියලුම පහසුකම් සහිත ගාල්ල නගරයේ කරාපිටිය රෝහල අතේ දුරින් අනගාරික ධර්මපාල මාවතෙන් පදිංචියටත් ආයෝජනයාටත් හොඳම ඉඩම.🌳
ගාල්ල නගරයට 3km🏭🏢.
කරාපිටිය රෝහලට 1km🏥.
පින්නදුවා දිවේගී පිවිසුමට 7km🛣️.
කාපට් ඇතිරූ පුළුල් මාර්ග🛣️.
කොන්ක්රීට් කානු පද්ධති.
නල ජලය🚿.
තෙකලා විදුලිය💡.
පොලී රහිත පහසු ගෙවීමේ ක්රම ද සහිතයි.
දැන්ම අමතන්න.