කොට්ටාවට, මහරගමට පන්නිපිටියට ආසන්න ව්‍යාපාරික නේවාසික ඉඩමකි.
පන්නිපිටිය, මහල්වරාව පාරේ, ජයමාවත (බංගලාවත්ත පාර) පර්චස් 10.65ක් ඉක්මනින් විකිණීමට.
🔸හයිලෙවල් පාරට ආසන්නව, කොට්ටාව හන්දියට අසන්නයි.
🔹අඩි 20ට වැඩි පුලුල් කාපට් මාර්ග සහිතය.
පර්චස් 10.65
පර්චසයක මිල
රු.ලක්ෂ 14/10
මුළු මුදල
ලක්ෂ 150යි.
(15,000,000/=)
මිලියන 15යි.
මිල සාකච්ඡා කරගත හැකිය.
ව්‍යාපාරයකට හෝ නේවාසික කදිම ආයෝජනයකි.
(දෙමහල් නිවසකට නිවාස සැලසුමද අනුමත කොට ඇත).
Commercial /Residential 10.65 Perches Land
For sale at Kottawa Pannipitiya.
Close to Kottawa, Maharagama & Pannipitiya.
Located in Jaya Mawatha (Bangalawatte Road), off Mahalwarawa Road.
▫️️20 Ft Wide Road with Carpeted.
▫️️Clear Deeds
10.65 Perches
1.41 Million per Perch
10.65 P x 14/10 Laks
150 Laks (15,000,000/=)
15 Millions
Negotiable
A Plan Approved for Two Storey House by Muncipality
Please Call For Seen on Appointment,
more information and Price . 📲 📞
GENUINE BUYERS ONLY
NO BROKERS
✨️සියනෑ REAL ESTATE✨️