255 ගල්කිස්ස ,කොට්ටාව බස් පාරට මීටර් 450 යි.
යෝධ මාවතෙන් ..
කොට්ටාව නගරයට 3.4 km දුරින් .
පිලියන්දල නගරයට 04 km දුරින් .
අලුතින් සංවර්ධනය කරමින් පවතින ඉඩම .
කොට්ටාව ,පන්නිපිටිය ධර්මපාල විදුහල් වලට පහසුවෙන් ලගාවීමේ හැකියාව .
කොට්ටාව සිද්දමුල්ල අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..