කොට්ටාව ,සිද්දමුල්ල යෝධ මාවතෙන් .
255 බස් පාරට මීටර් 450 යි.
පිලියන්දල නගරයට 04 km.
කොට්ටාව නගරයට 3.4 km.
කොට්ටාව ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
ජයවර්ධනපුර ඉංජිනේරු කැම්පස් එකට 3.5 km.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..