කොට්ටාව නගරයට 3.4 km .
පිලියන්දල නගරයට 04 km.
255 බස් පාරට මීටර් 450 යි.
සිද්දමුල්ල හන්දියට ආසන්නව යෝධ මාවතෙන් .
ජයවර්ධනපුර ඉංජිනේරු කැම්පස් එකට 3.5 km.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි 15 න්.
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..