කොට්ටාව ,ගල්කිස්ස 255 බස් පාරට මීටර් 450 යි.
සිද්දමුල්ල හන්දියට ආසන්නව .
කොට්ටාව නගරයට 3.4 km.
පිලියන්දල නගරයට 04 km.
කොට්ටාව හා පන්නිපිටිය ධර්මපාල විදුහල් සිමාවෙන් ..
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
කොට්ටාව අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න ..
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..