කොට්ටාව නගරයට 02 km.
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
නේවාසික බිම් කොටස් හා ව්‍යාපාරයකට සුදුසු එක් බිම් කොටසක් .
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 40% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න .