සියලුම අනුමැතියන් සමගින්
කොට්ටාව , පන්නිපිටිය හා අතුරුගිරිය නගරයන්ට පහසුවෙන් ලගා වීමේ හැකියාව
ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ මාර්ගය
ප්රධාන පාරට මීටර් 10 යි.
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
පොලියක් නැතුව ගෙවන්න ගන්න.