𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 Kottawa
කොට්ටාව නගරාසන්නයෙන් පර් 7 ක ඉදිවුණු නිදන කාමර 3ක නාන කාමර 2ක නවීන නිවස විකිණීමට. නිදහස් වටපිටාවකින් සමන්විත වන මෙම නිවස මිලදී ගත සැනෙන් පදිංචියට සුදුසුයි.නිවස සම්පුර්ණ ටයිල් කර පැන්ට්රි කබඩ් සවි කර ඇත. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත. නිවසේ සිට ප්රදාන පාරට දුර 80M. (Main road 40ft)
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැකි දුරින් ඉඩම පිහිටා ඇත.
නිවසේ සිට කොට්ටාව නගරයට 2km
නිවසේ සිට කොට්ටවා දක්ශින අදිවේගී පිවිසුමට 2km
✅7Perches
✅1159 Sqft
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bed room has attached bathroom
👉 Kitchen with full pantry
👉 Large Living room| Dining room
👉 vehicles parking spaces
👉 Clear deed
👉 Roller gate with wicket gate
👉 Garden area
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
⭕️80 meters to main Road
⭕️5 minutes to kottawa Junction.
⭕️10 minutes to homagamaJunction.
Thank you...