ලෝ ලෙවල් මාර්ගයට පයින් යා හැකි දුරින් පර්චස් 8 ක ඉඩමක, සියලුම ප්රධාන බස් මාර්ග සහ ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්, අධිවේගී මාර්ගයට පිවිසීමට මිනිත්තු 5 කින් කොටිකාවත්තේ සියලු පහසුකම් සහිත නිදන කාමර 3 කින් යුත් අලුතින් ප්රතිසංස්කරණය කරන ලද නිවස. දුරකථනය: