රැකියාවක් ඇති යුවලක් සදහා පමණයි.
අයිතිකරුගේ නිවසේ උඩුමහල.
කාමර 2.
නානකාමරය.
සාලය.
පැන්ට්රිය සහ කබඩ්.
ෆුල් ටයිල්
සිවිලිම.
ෆෑන්.
බැල්කනි.
වට තාප්ප ගේට්ටුව.
කුඩා කාර් රථයකට හෝ බයිසිකලයකට පාර්කින්.
කොට්ටාව පිංහේන හන්දියට මීටර් 100යි.
කොට්ටාව නගරයට මීටර් 500යි.
මාස 4ක අත්තිකාරම්
මිල 45000/=
අවසාන මිල.