පිලියන්දල කාමරයක පහත මහලක් කුලියට.
යුවලකට
ගැහැණු ලමුන් දෙදෙනෙකුට
පිරිමි ලමුන් දෙදෙනෙකුට පමණයි.
කාමරය.
සාලය.
පැන්ට්රිය.
ෆුල් ටයිල්.
කුඩා වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
කොට්ටාව 255 පාරට මීටර් 200යි.
කොට්ටාව 296 පාරට මීටර් 400යි.
පිලියන්දල නගරයට කිලොමීටර් 3යි.
කොට්ටාව නගරයට කිලොමීටර් 6යි.
මාස 5ක අත්තිකාරම්.
මිල 35000/=
මිල ගණන් සාකච්ඡා කල හැක.