Kottawa, Maththegoda Highly Residential Land Plots for sale in Salgas Junction (15 meters to Maththegoda - Pettah 138 bus route),
This land is good for business purpose as well as it closes to the main toad.
Easy access to kottawa, Maththegoda, Piliyandala, Pannipitiya, Maharagama and Homagama towns
Very close to Southern Expressway Interchange, public transport facilities, banks, schools, retail outlets, and other places.
• 2.5Km to Kottawa town
• 10 minutes to Makubura Multimodal Centre
• 10 minutes to Kottawa Highway Entrance
• 10 minutes to Kahathuduwa Expressway Entrance
• A great neighborhood community
• 20 feet roads
• Electricity and water available
• Approved Plans and Clear Deeds
• Valuation report is available (valued by the government approved valuator)
කොට්ටාව, මත්තේගොඩ අතිශය නේවාසික බිම් කොටස් විකිණීමට
සල්ගස් හන්දියේ (මත්තේගොඩ – පිටකොටුව 138 බස් මාර්ගයට මීටර් 15ක් පමණ දුරින්) ඉතා වටිනා නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
ප්රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇති මෙම ඉඩම් ව්යාපාරික කටයුතු සඳහා මෙන්ම පදිංචිය සඳහාද ඉතා සුදුසු වේ.
හොඳ පරිසරයක, පහසු ප්රවාහන පහසුකම් සහිත මෙම බිම් කොටස් අනාගත ආයෝජනයක් සඳහාද ඉතා වටිනා අවස්ථාවකි.
කොට්ටාව නගරයට ඉතාමත් ආසන්නව පිළියන්දල,පොල්ගස්ඕවිට සහ මහරගම නගරයට පහසුවෙන් ප්රවේශ විය හැක සියලුම පහසුකම් වලින් අනුන පුද්ගලික බැංකු,රජයේ බැංකු ,රජයේ පාසල් හා සුපිරි වෙළදසැල් වලට පහසුවෙන් ලගා විය හැකිය
•කොට්ටාව නගරයට කි.මී. 2.5ක් දුරින්
•මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
•කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
•අඩි 20 කාපට් මාර්ග ප්රවේශය
•විදුලිය හා ජලය ඇත
• නිරවුල් ඔප්පු
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Valuable Land for Sale in Maththegoda Kottawa
8.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 11,320,000 සම්පුර්ණ මිලදින 51
Valuable Land for Sale in Maththegoda Kottawa
8.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,415,000 පර්ච් එකකටදින 53
Kottawa Maththegoda Valuable Land for Sale
8.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,415,000 පර්ච් එකකටදින 23
Valuable Residential Land for Sale in Kottawa Maththegoda
8.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 11,320,000 සම්පුර්ණ මිලදින 34