මත්තෙගොඩ නිවාස සංකීර්ණයෙන් නිවසක් විකිණීමට.
මත්තෙගොඩ බස් නැවතුමට මීටර් 100.
අලුතින් ඉදිකල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර් 700යි.
සුපිරි වෙළෙඳ සැල් ඇවිදින දුරින්.
කාමර 3.
නානකමරය.
සාලය.
පැන්ට්‍රිය.
බැල්කනි.
ටයිල් කර නැත.
සිවිලිම.
වට තාප්ප ගේට්ටු.
මිල ලක්ෂ 88යි.
මිල ගණන් සාකච්ඡා කල හැක.