Kottawa Makubura superb land for sale.
Facing beautiful paddy field.
Close to Makubura Highway Entrance & main bus stand.
On Hiripitiya Road.
Very convenient location.
Beautiful veiw.
Clear title.
Plan approved.
15 & 7.5 Perches available.
Price 850,000/- ( ලක්ෂ 8/50 ) per perch.
Price negotiable.
කොට්ටාව මාකුඹුර ප්‍රධාන බස්නැවතුමට සහ අධිවේගී පිවිසුමට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
අඩි 15 පාරට මුහුනලා.
හයිලෙවල් පාරට ආසන්නව.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 8.5
පර්චස් 15 ක් හෝ 7.5 ක් ලබාගත හැකිය.
පරික්ෂාකිරීමෙන් පසු සුළු වශයෙන් මිල වෙනස්කරල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.