කොට්ටාව නගරයට පහසුවෙන් ළඟාවිය හැකි හෝමාගම - ගොඩගම පදිංචියට නිසල වටපිටාවක 122 - අවිස්සාවේල්ල පිටකොටුව ප්රධාන පාරට නුදුරින් පර්චස් 10 ඉඩමක අලුතින් ඉදිකරන ලද නිදන කාමර තුනක් සහිත අංග සම්පූර්ණ පදිංචි නොවූ නිවස විකිණීමට . මිල සාකච්ඡා කර ගත හැක .