කොතලාවල ප්‍රදේශයෙන් ඉඩමක් විකිණීමට ඇත. (ID: MP04S)
මෙම ඉඩම කොතලාවල, පට්ටියවත්ත පාරේ පිහිටා ඇත.
# ඉඩමේ ප්‍රමාණය - පර්චස් 30
# පර්චසයකට ලක්ෂ 6.75 බැගින් බලාපොරොත්තු වේ.
# ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ.
# ඉතා පිරිසිදු ඔප්පු
# ලස්සන නිවසක් තැනීමට සුදුසුම ස්ථානයකි
# ආසන්න ස්ථාන වලට දුර-
කොතලාවල අධිවේගී පිවිසුමට 1km
හොරයිසන් ජාත්‍යන්තර විද්‍යාලයට කිලෝමීටර 2 කි
SLIIT කැම්පස් එකට විනාඩි 5යි
#අමතන්න: