කෝරල ඉම හන්දියට 2.5 km.
කෝරල ඉම ,පිලියන්දල බස් පාරට මීටර් 300 යි.
කහතුඩුව හයිවේ පිවිසුමට විනාඩි 10 න්.
ගොනපොල හන්දියට විනාඩි 10 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
එකවර ගෙවිමේ දී විශේෂ වට්ටම් ..
විස්තර සදහා අමතන්න ..