🔥 කොලඹ - මීගමුව පාරට මුහුණලා කටුනායකින් Highway එකට 500M දුරින් පර්චස් 14.5 ක ඉඩම 🔥
✈️ කටුනායක ගුවන් තොටුපළට (Airport) ඇති දුර 1Km පමණි
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 යි
✨ සුවිශේෂී පහසුකම් සහ වටිනාකම:
🛣️ අඩි 50 පුළුල් කාපට් පාරට මුහුණලා ඇත
💡 තෙකලා විදුලිය (Electricity) සපයා ඇත.
🚰 නල ජලය (Tap Water) සහ ළිං ජල පහසුකම්.
🏢 ව්‍යාපාරික ස්ථානයකට, සුඛෝපභෝගී නිවසකට හෝ Hotel / Apartment ව්‍යාපෘතියකට ඉතාමත් සුදුසුයි.
💰 මිල ගණන්:
💵 පර්චසයක මිල: ලක්ෂ 52/=
🤝 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📌 Job No: 12241