කොළඹට නුදුරින් පදිංචියට අලුත්ම නිවසක් හෝමාගම නගරයට නුදුරින්. බස් මාර්ගයට පයින් යන දුරින් නිවස පිහිටා ඇත. මිල ගණන් සාකච්ඡා කරගත හැක.