පර්චස් දහය ඉඩමක අලුතින්ම ඉදිකරන ලද පදිංචි නොවූ අලුත්ම නව නිවස විකිණීමට . හෝමාගම මීගොඩ නගරයෙන් පදිංචියට අගනා වටපිටාවක නිවස පිහිටා ඇත . පැය 24 බස් සේවාවක් සහිත අවිස්සාවේල්ල - පිටකොටුව ප්රධාන පාරට නුදුරින් හා කොට්ටාව - මා කුඹුර අධිවේගී පිවිසුමට ද පහසුවෙන් ළඟා විය හැක . නිවස බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක .