නිට්ටඹුව කලල්පිටිය Prime Zone එකෙන් පර්චස් 12.5 ක අගනා ඉඩමක්! 🏡✨
කොළඹ - නුවර ප්රධාන පාරට පෙනෙන දුරින්, අඩි 30ක ඉතා පුළුල් පිවිසුම් මාර්ග සහිත සුවිශේෂී නේවාසික බිම් කොටසක් දැන් ඔබේ කරගන්න. සියලුම නාගරික පහසුකම් අතේ දුරින්!
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ නිට්ටඹුව, කලල්පිටිය (Prime Zone)
📏 ප්රමාණය ➔ පර්චස් 12.5
🥥 සුවිශේෂත්වය ➔ පලදාව සහිත පොල් ගස් 3ක් ඇත
🛣️ ප්රවේශය ➔ අඩි 30 පුළුල් පිවිසුම් මාර්ග
💎 නීතිමය තත්ත්වය:
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
✅ අනුමත පිඹුරුපත් සහ නිරවුල් වැට මායිම් සහිතයි
💰 මිල: පර්චසයක් රු. 700,000/- (ලක්ෂ 7)
🆔 Ref: EE-L-KM 9465