කොළඹ නුවර ප්රධාන මාර්ගයට ලගින් කඩවත නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා වටිනා බිම්කොටසක් තුනක් විකිණීමට තිබේ. බිම්කොටසක් තුනම එකවර මිල දී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂ මිල අඩු කිරීමක්....
ඉඩමේ පොල් ගස් 07, කොස් ගස් 03, මැහෝගනී ගස් 2, අඹ ගසක්, ගොරකා ගසක්, ගොඩපර ගසක් තියෙනවා ...
පර්චස් 11 බැගින් බිම්කොටසක් තුනක්
පර්චසය 4.50 යි (දේපළ පරීක්ෂා කර ඔබට මිල සාකච්ඡා කිරීමට හැකියාව තිබේ)
කඩවත රුප්පාගොඩ බස් පාරට 90M
කඩවත රන්මුතුගල පාරට 1.8km
කොළඹ නුවර පාරට 3.3 km
සියලු පහසුකම් සපිරි කඩවත නගරයට 5km
ජලය විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
බැංකු ණය ලබාගත හැක
අනුමත බිම් සැලසුම
EE - ER - L 4587