බටලීය – පස්යාල, කජුගම සහ වේවැල්දෙණිය අතර, කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
✅ පර්චසයක් රු. 345,000/= සිට
✅ තෙකලා විදුලි පහසුකම්
✅ නළ ජල පහසුකම්
✅ අඩි 22,30 කාපට් ඇතුරු පුළුල් මාර්ග
✅ නිරවුල් ඔප්පු
✅ පොලී රහිත වාරික ගෙවීමේ පහසුකම
✅ බැංකු ණය පහසුකම් (ඕනෑම බැංකුවකින්)