කොළඹ නුවර පාර 14 හංදියට ලගින් කලුවල පාර කොස්හින්න ප්රදේශයෙන් අඩි 20 කාපට් පාරකට මායිම් පර්චස් 12.5 ක ඉඩම හා අලුත්ම දෙමහල් නිවස වටිනා මිලකින් විකිණීමට 🏡️
🏠 නිවසේ විස්තර
🔻 පහළ මහල
✅ කාමර 2
✅ සාලය
✅ කෑම කාමරය
✅ කුස්සිය
✅ බාත් රූම්
✅ වැරැන්ඩාව
✅ Car Parking පහසුකම්
✅ වට තාප්ප හා Roller Gate
🔺 දෙවන මහල
✅ කාමර 3
✅ TV Lobby
✅ බැල්කනිය
🏨 වර්ග අඩි 1650
📍 ප්රධාන ස්ථාන වලට දුර
📌 කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට – 2.7Km
📌 කඩවත – ගනේමුල්ල පාරට – 2Km
📌 ගනේමුල්ල නගරයට – 2.7Km
📌 කඩවත නගරයට 6.8Km
⚡ පහසුකම්
💧 නල ජලය හා උල්පත් ජලය
⚡ විදුලිය සහිතයි
📑 අනුමත පිඹුරුපත්
🏦 බැංකු ණය පහසුකම්
📜 සින්නක්කර ඔප්පු
💰ලක්ෂ 188 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🌿 නිස්කලංක පරිසරයක පිහිටි මෙම වටිනා දේපළ
👨👩👧👦 පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
📌 Ref No : EE SA 11417