නිවාසිපුර හි සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට ඇත - රු.මි. 32.5 | පර්චස් 8.3
ස්ථානය : ජා-ඇල/නිවාසිපුර
දේපල වර්ගය : දෙමහල් නිවස
නිදන කාමර : 03
නාන කාමර : 03
ඉඩම් ප්‍රමාණය : පර්චස් 8.3
නිවාස ප්‍රමාණය : වර්ග අඩි 2400
✅ මිල : රු.. 32,500,000
✅ යොමු අංකය : H-2514
📍 ප්රමුඛ ප්‍රවේශ්‍යතා විශේෂාංග
📌 කොළඹ - කුරුණැගල මාර්ගයට කිලෝමීටර 1 යි.
📌 ජා-ඇල නගරයට කිලෝමීටර 4 යි
📌 ජා-ඇල අධිවේගී පිවිසුමට කිලෝමීටර 5 යි
📌 කටුනායක ගුවන් තොටුපළට විනාඩි 15 ක ධාවනයකින්.
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 1
- නාන කාමර 1
- විසිත්ත කාමර
- කෑම කාමර
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
-Verandah
-Car Porch
- සේවක කාමරය සහ වැසිකිළිය
✅ පළමු මහල
- නිදන කාමර 2
- නාන කාමර 2 (පොදු සහ අමුණා ඇති)
- රූපවාහිනී ලොබිය
- බැල්කනි 2
ආරක්ෂාව:
වට තාප්ප ඉදිකර ඇත.
ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate) සවිකර මනාව ආරක්ෂිත කර ඇත.
💰 මිල:
රු. 32,500,000 (රුපියල් මිලියන 32.5)
(සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
TRUST LINK SOLUTIONS