🏠 විකිණීමට ඇත: ඒකල, ජා-ඇල නවීන තනි මහල් නිවස
[දේපළ අංකය : H2588]
ඒකල ප්‍රදේශයේ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවක පිහිටි, සියලු පහසුකම් සහිත නවීන පන්නයේ තනි මහල් නිවසක් ගෘහ භාණ්ඩ සමඟ විකිණීමට ඇත.
📋 දේපළ පිළිබඳ කෙටි විස්තරය
📍 ස්ථානය : ජා-ඇල - ඒකල
🏘️දේපළ වර්ගය : තනි මහල් නිවස
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 12.5
🏠 මුළු වර්ග අඩි : 1450 වර්ග අඩි
🛏️ නිදන කාමර : 03
🛀 නාන කාමර : 02
☑️ මිල : රු. 22,000,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
☑️ දේපළ අංකය : H2588
📍 පිහිටීම සහ ප්‍රවේශය
📌 ඒකල හන්දියට කි.මී. 2.0 යි.
📌 කොළඹ - කුරුණෑගල ප්‍රධාන පාරට කි.මී. 2.0 යි.
📌 ජා-ඇල නගරයට කි.මී. 4.5 යි.
🏠 නිවසේ සැලසුම
🔹 බිම් මහල:
- ඉඩකඩ සහිත නිදන කාමර 03.
- නවීන නාන කාමර 02.
- සාලය සහ කෑම කාමරය.
- පැන්ට්‍රියක් සහිත නවීන මුළුතැන්ගෙය.
- ඉදිරිපස විවෘත වැරැන්ඩාව සහ ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම (Car Porch).
⚡ යටිතල පහසුකම් සහ ආරක්ෂාව
☑️ ප්‍රවේශය : ස්වයංක්‍රීය රෝලර් ගේට්ටුව (Roller Gate).
☑️ආරක්ෂිත තාප්ප : ඉඩම වටා ශක්තිමත් තාප්ප බැඳ සම්පූර්ණයෙන්ම ආරක්ෂාව තහවුරු කර ඇත.
💰 වෙළඳ කොන්දේසි
☑️අපේක්ෂිත මිල : රු. 22,000,000 (මිල ගණන් සාකච්ඡා කළ හැක).
☑️පරීක්ෂා කිරීම : සැබෑ ගැනුම්කරුවන් සඳහා පමණක් පරීක්ෂා කිරීමට අවස්ථාව ඇත.
☑️විශේෂ දැනුම්දීම : ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් සම්බන්ධ වීමෙන් වළකින්න (Strictly No Brokers).
TRUST LINK SOLUTIONS
විශ්වාසනීය දේපළ වෙළඳාම් සේවාව