කොළඹ හයිලෙවල් පාරට මීටර් 100M දුරින්, නවගමුව නගරයෙන් සුපිරි අගනා ස්ථානයක පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
📍 පර්චස් 8.7 ක ඉඩම සමඟ
🏠 6 Bedrooms | ❄️ AC Rooms | 🛁 Bathrooms 4 | 📹 CCTV System
🚘 Car Parking | 🔥 Hot Water |
🧱 වට තාප්ප සහිත ආරක්ෂිත නිවසක්
🔹 දෙවන මහල
🛏️ AC කාමර 4
🛁 බාත්රූම් 2 (Attached 1)
🛋️ විශාල සාලය
🌅 බැල්කනි 3
🔥 Hot Water පහසුකම්
🔹 පළමු මහල
🛏️ කාමර 2
🛋️ සාලය
🍽️ කෑම කාමර 2
👩🍳 Kitchen 2 (Pantry සමඟ)
🚪 Roller Door Entrance
🚘 වාහන 4 ක් නවතා තැබීමේ පහසුකම්
📌 ප්රධාන ස්ථාන වලට දුර
🏬 කඩුවෙල නගරයට – 4.8Km
🏬 හංවැල්ල නගරයට – 8Km
🛣️ නවගමුව – අතුරුගිරිය ප්රධාන මාර්ගයට – 400M
✅ සියලු අනුමත පිඹුරුපත්
✅ බැංකු ණය පහසුකම්
✅ අඩි 20 පුළුල් මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
💰 ලක්ෂ 298 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
“කිසිදා නොලැබෙන මිලකට” ලබාගත හැකි වටිනා ආයෝජනයක්!
📌 Ref No : EE SA 12974