🏠 හෝමාගම - කිරිවත්තුඩුවෙන් වටිනා නේවාසික ඉඩමක් විකිණීමට (Wishmitha Land)
ආයෝජනයටත්, පදිංචියටත් එකසේ ගැළපෙන සීඝ්රයෙන් දියුණු වන දියගම/කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් අගනා ඉඩමක් දැන්ම වෙන් කරවා ගන්න.
💰 පර්චසයක් රු. 660,000/- සිට
📍 ස්ථානය සහ පහසුකම්:
පහසු ප්‍රවේශය: 280 හෝමාගම - හොරණ පාරට ඉතා ආසන්නයි.
අධ්‍යාපනික වටිනාකම: ඉදිවෙමින් පවතින ඉංජිනේරු පීඨයට සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට නුදුරින්.
විනෝදාස්වාදය: දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඉතා ආසන්නයි.
පහසුකම්: නල ජලය, විදුලිය සහ පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි.
නගරය: හෝමාගම සහ කිරිවත්තුඩුව නගර වලට ඉක්මනින් ළඟා විය හැක.
නිරවුල් ඔප්පු සහිතව ලබා ගත හැක.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: